fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ පොපෝ කැට පිටර් ගිනි කන්ද සක්‍රිය වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 09:17

මෙක්සිකෝවේ පොපෝ කැට පිටර් ගිනි කන්ද සක්‍රිය වෙයි

මෙක්සිකෝවේ පොපෝ කැට පිටර් ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා.

ඊයේ රාත්‍රී යේ සිට නොකඩවා ගිනි කන්දෙන් සුළු වශයෙන් ලාවා හා දුම් පිටවන බවයි මෙක්සිකෝ වාර්තා සඳහන් කරන්නේ. මාසයක පමණ කාලයක සිට ඉතා සුළු වශයෙන් ගිනි කන්ද සක්‍රිය මට්ටමේ පැවතුන ද මෙවර වැඩි වශයෙන් ලාවා හා දුම් පිටවන බව සඳහන්. ගිනි කන්දේ උස මීටර් 5426 වන අතර 2004 වසරේ සිට වරින්වර ගිනි කන්ද සක්‍රිය වූ බව සඳහන්. අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්