fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතෙන් කිසිවෙකුත් පත්කීරීමට සූදානමක් නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 18:45

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතෙන් කිසිවෙකුත් පත්කීරීමට සූදානමක් නැහැ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතෙන් කිසිවෙකුත් පත්කීරීමට සූදානමක් නොමැති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්