fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිපතිවරයාගෙන් විනය පරික්ෂණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 18:17

දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිපතිවරයාගෙන් විනය පරික්ෂණයක්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අනිද්දා (23)  දිනයේදී නිතිපතිවරයා අවශ්‍ය යොමුකිරිම් සිදුකරන බවයි නිීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්