අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය වන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.
ඒ සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අනිද්දා (23) දිනයේදී නිතිපතිවරයා අවශ්‍ය යොමුකිරිම් සිදුකරන බවයි නිීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/CWQQ8l7VK60″]