fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය තැපැල් ඡන්දය ලබන සිකුරාදා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 17:28

ඇල්පිටිය තැපැල් ඡන්දය ලබන සිකුරාදා

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.

සාධාරණ හා සාමකාමී ඡන්ද විමසීමකට අවශ්‍ය උපරිම ආරක්‍ෂාව සලසා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්