fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට එරෙහි සටනට පාකිස්ථාන එක්දින සංචිතය නම් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 16:14

ශ්‍රී ලංකාවට එරෙහි සටනට පාකිස්ථාන එක්දින සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමග පැවැත්විමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සර්ෆ්‍රාස් අහ්මඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්.අබිඩ් අලී, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන් සහ උස්මාන් ෂින්වාරි යන ක්‍රිඩකයින් යළි එක්දින සංචිතයට කැදවා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිකුත් නිවේදනය කළේ.

ආබාධයක් හේතුවෙන් හසන් අලීට තරගාවලියට එක්විමේ අවස්ථාව අහිමි වි ඇති බව සදහන්. ශශින් අෆ්රිඩි ද අසනීප තත්ත්වයක් හේතුවෙන් සංචිතයට නම් කර නැහැ. දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරගය ලබන 27 වනදින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 16:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්