fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ජපානයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:40

ලෝක කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජය ජපානයට

2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරිමට සත්කාරක ජපානය සමත්වුණා. ඒ රුසියානු කන්ඩායම ලකුණු 30 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්.

ලෝක කුසලාන රග්බි තරඟාවලියේ තරඟ තුනක් අද (21) පැවැත්වෙනවා. ඔස්ටේ‍්‍රලියාව ෆීජි කණ්ඩායම සමඟයි තරඟ වදින්නේ. ආජන්ටිනාව සහ ප‍්‍රංශය අතර මෙන්ම නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අපිි‍්‍රකාව අතර තරඟයත් අද (21) පැවැත්වෙනවා. ඒ ජපානයේ ටෝකියෝ නුවර දි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්