2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ පළමු ජයග්රහණය වාර්තා කිරිමට සත්කාරක ජපානය සමත්වුණා. ඒ රුසියානු කන්ඩායම ලකුණු 30 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්.
ලෝක කුසලාන රග්බි තරඟාවලියේ තරඟ තුනක් අද (21) පැවැත්වෙනවා. ඔස්ටේ්රලියාව ෆීජි කණ්ඩායම සමඟයි තරඟ වදින්නේ. ආජන්ටිනාව සහ ප්රංශය අතර මෙන්ම නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අපිි්රකාව අතර තරඟයත් අද (21) පැවැත්වෙනවා. ඒ ජපානයේ ටෝකියෝ නුවර දි.