fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ‍්‍රාමික ටවර් රඟහල ශිල්පින්ගේ මාසික දීමනාව වැඩිකෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:24

විශ‍්‍රාමික ටවර් රඟහල ශිල්පින්ගේ මාසික දීමනාව වැඩිකෙරේ

විශ‍්‍රාමික ටවර් රඟහල ශිල්පින්ට ලබාදෙන මාසික දිමනාව වැඩි කිරිමට රජය පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් රුපියල් තුන් දහස බැගින් ගෙවූ දීමනාව රුපියල් හත් දහස් පන්සියක් දක්වා වැඩිකර ඇති බවයි ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේ.

ටවර් රඟහල ශිල්පින් සහ ජනාධිපති සුභසාධක අරමුදලින් දීමනා ලබන ශිල්පින් වෙනුවෙන් සංවිධාන කළ වෛද්‍ය සායනයකට එක්වෙමින් ගාමිණී කාරියවසම් මහතා මේ අදහස් පළකළා. මරදාන එල්ෆිනිස්ටන් රඟහලේ දි වෛද්‍ය සායනය පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්