fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුණුපොත ඔස්සේ නිරුවත් ඡායාරූප ලබාගෙන බියවද්දා මුදල් ලබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:23

මුහුණුපොත ඔස්සේ නිරුවත් ඡායාරූප ලබාගෙන බියවද්දා මුදල් ලබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

මුහුණුපොත ඔස්සේ හදුනාගත් කාන්තාවක් විසින් පුද්ගලයෙකු බියවද්දා මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් සැකකාරියක හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුණුපොත ඔස්සේ හදුනාගත් කාන්තාවක් සමග සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අවස්ථා කිහිපයකදීම එම පුද්ගලයාගෙන් රුපියල් විසිහතර ලක්ෂ හතලිස්දහසක මුදලක් ලබාගෙන තිබෙනවා. සැකකරුවන් මොරටුව හා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්