ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පති්රකා තැපෑලට භාරදීම අද (21) සිදුවනවා.
ඒ ගාල්ල දිස්ති්රක් ලේකම් කාර්යාලයේදී. තැපැල් ඡන්ද පත්රිකා තැපෑලට භාරදීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි්රයාත්මක බවයි තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/I7G6ahgPRag”]