ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ඒ කණ්ඩායම සහ බංගලිදේශ ඒ කණ්ඩායම අතර තරඟාවලිය අනිද්දා (23) ආරම්භ වනවා.
එම තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින තරඟ තුනක් ඇතුලත්. පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ කටුනායකදී. දෙවන තරඟය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. එක්දින තරඟ තුන හම්බන්තොට සහ කොළඹදී පැවැත්වීමයි සැලසුම. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ අශාන් පි‍්‍රයන්ජන්. පැතුම් නිශ්ශංක, සඳුන් වීරක්කොඩි, ළහිරු උදාන, ජෙෆ්රි වැන්ඩර්සේ, සමු අසාන්, අසේල ගුණරත්න ඇතුලු කී‍්‍රඩකයන් සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප්‍රකාශ කළේ.