යාපනය ප්‍රධාන විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
Related Articles
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රධාන විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ ඒකකය මගින්. විදුහල්පතිවරයා සිසුවෙකු 7 ශ්‍රේණිය සදහා ඇතුලත් කිරිමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටි අතර ඉන් පනස් දහසක මුදලක් ලබාගැනීමේදී වැටලීම සිදුකළ බවයි අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම ප්‍රකාශ කළේ.
සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.