fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනය ප‍්‍රධාන විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 18:50

යාපනය ප‍්‍රධාන විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප‍්‍රධාන විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ ඒකකය මගින්. විදුහල්පතිවරයා සිසුවෙකු 7 ශ්‍රේණිය සදහා ඇතුලත් කිරිමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටි අතර ඉන් පනස් දහසක මුදලක් ලබාගැනීමේදී වැටලීම සිදුකළ බවයි අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම ප‍්‍රකාශ කළේ.

සැකකරු යාපනය මහේස්ත‍්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්