fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයට අදාළ ආරක්‍ෂක කටයුතු සඳහා සියලු පොලිස්ථානවලට උපදෙස්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 19:06

ජනාධිපතිවරණයට අදාළ ආරක්‍ෂක කටයුතු සඳහා සියලු පොලිස්ථානවලට උපදෙස්

ජනාධිපතිවරණයට අදාළ ආරක්‍ෂක කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් සියලු පොලිස්ථානවලට මේ වන විටත් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 19:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්