fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේ ජනාධිපතිතුමා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 16:14

ඊයේ පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේ ජනාධිපතිතුමා

ඊයේ (19) පැවති විශේෂ කැබිනට් හමුව පිළිබඳ පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

එම කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්