විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසඳීම සදහා විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වෙනවා.
ඒ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ද සාකච්ඡාවට එක්වන බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තිය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සියලු විශ්විවද්‍යාලවල අධ්‍යයන කටයුතු නතර වී තිබෙනවා.