fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් ගෙනා පාකිස්තාන ජාතිකයින් පහකට ජීවිතාන්ත සිරදඩුවම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 11:34

හෙරොයින් ගෙනා පාකිස්තාන ජාතිකයින් පහකට ජීවිතාන්ත සිරදඩුවම්

මෙරටට හෙරොයින් ආනයනය කළ පාකිස්තානු ජාතිකයින් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුණා. මෙම පස්දෙනා අතර කාන්තාවක ද වනවා.

ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම,  සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම මෙම පාකිස්තානු ජාතිකයින්ට එල්ල වූ චෝදනායි. ඔවුන් අදාළ චෝදනා තුනටම අධිකරණය හමුවේ වරද පිළිගත්තා. ඒ අනුව මීගමුව මහාධිකරණය චූදිතයන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්