fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෝටර්ස්එජ් හෝටලයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 12:28

වෝටර්ස්එජ් හෝටලයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.

බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ නව ගොඩනැගිලි සංකීර්ණය කාමර 48 කින් සමන්විතයි. නවීන පහසුකම් රැසකින් යුතුවයි මෙය ඉදිකෙරෙන්නේ. 2021 වසරේ මාර්තු මසදී මෙහි වැඩකටයුතු අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2019 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00