බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුනා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.
බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ නව ගොඩනැගිලි සංකීර්ණය කාමර 48 කින් සමන්විතයි. නවීන පහසුකම් රැසකින් යුතුවයි මෙය ඉදිකෙරෙන්නේ. 2021 වසරේ මාර්තු මසදී මෙහි වැඩකටයුතු අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=RANV8mgmCVM”]