fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂයේ අලුත්ම ස්ථාවරය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 17:16

නිදහස් පක්ෂයේ අලුත්ම ස්ථාවරය

පක්ෂ ලාංජනය පිළිබද තීරණයකට ඒමට නොහැකි වුවහොත් නව ප්‍රගතිශීලී බලවේගයක් ඔස්සේ ජනාධිපතිවරණයට තරග කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පවසනවා. එහිදී අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරන බවයි අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්