පාසල් සංවර්ධනය තුළින් සිර ගෙවල් වැසී යන බව අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතා පවසනවා. වත්මන් රජය අධ්‍යාපනයට ඉහළම ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
හම්බන්තොට, වීරකැටිය, මැද මුලන ඩී ඒ රාජපක්ෂ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 45 ක් වටිනා නව බස්රථයක් ප්රදානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vhUT_iPJnpo”]