fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොර සංචිත තබාගන්නා ලෙස කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 14:50

පොහොර සංචිත තබාගන්නා ලෙස කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

පොහොර සංචිත තබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පොහොර සමාගම්වලට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් තිස් දහසක් සංචිතයක් ලෙස තබාගන්නා ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ. ඒ පෞද්ගලික පොහොර සමාගම් කිහිපයක් වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. හදිසි පොහොර අවශ්‍යතාවකදී සහ තොග ආනයනයේදී සිදුවන ප‍්‍රමාදයන් වලක්වාගැනීමට ද කටයුතු කරන ලෙස දැනුම්දි ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්