fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිීය අගමැති සහ ඇමරිකා ජනාධිපති අතර හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 13:23

ඉන්දිීය අගමැති සහ ඇමරිකා ජනාධිපති අතර හමුවක්

ඉන්දිීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ජගත් මහ සමුළුවට සමගාමීව.

කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. ද්විපාර්ශ්වික වෙළෙදාම, ජාත්‍යන්තර ආරක්ෂාව, සවුදියට එල්ලවූ ප‍්‍රහාරය සහ ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කරගැනීමත් ඊට අයත්.

ඇමරිකාවේ සිටින ඉන්දීය ජාතිකයන් සමග ද අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්