fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණ නිරික්ෂණයට දස දහසක් යෙදවීමට පැෆරල් සුදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 12:31

ජනාධිපතිවරණ නිරික්ෂණයට  දස දහසක් යෙදවීමට පැෆරල් සුදානම්

ජනාධිපතිවරණය නිරික්ෂණය සදහා දස දහසකට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානය ප‍්‍රකාශ කළා.

පුර්ව මැතිවරණ අදියර සදහා ද කණ්ඩායම් යෙදවීමයි අරමුණ. මැතිවරණ කොමිසම ආරම්භ කරන පැමිණිලි මධ්‍යස්ථාන සදහාද නිරික්ෂකයන් යොදවන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළා.

පලමු වතාවට සමාජ මාධ්‍යය නිරික්ෂණයට ද කටයුතු කරන බවයි රෝහණ භෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්