fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ චක‍්‍රලේඛයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 10:20

තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ චක‍්‍රලේඛයක්

තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කළා.

ඒ පනත සම්බන්ධ ක‍්‍රියාකාරකම් ගැන රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදෙමින්. සිිවිල් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ආරම්භ කිරිමත් අපේක්ෂාවක්.

දිස්ත‍්‍රික් පහක් ඉලක්ක කර ගනිමින් ජංගම සේවා පවත්වන බවයි අමාත්‍යංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්