fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන T20 තරගයේ ජය ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 09:47

දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන T20 තරගයේ ජය ඉන්දියාවට

දකුණු අප‍්‍රිකාවට එරෙහි පන්දුවාර විස්ස දෙවන තරගය කඩුළු 07කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩු 05කට ලකුණු 149ක් රැස්කර ගත්තා. ක්වෙන්ටන් ඩිකොක් ලකුණු 52යි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවාර 19කදී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 151ක් ලබාගැනීමට සමත්වුණා. විරාත් කෝලි නොදැවි ලකුණු 72යි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 09:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්