fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 09:21

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු ප්‍රදේශ ද තරමක් රළු වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්