fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 09:29

අබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා

අබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරල් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළා.

එම වාර්තා කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා. ඊළඟ කැබිනට් රැස්වීමේ දී ඊට අදාළ කටයුතු සිදුකරන බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

විසදුම් ලබාදීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසටත් ඔහු ඉල්ලීමක් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2019 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්