fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණය නොවැම්බර් 16

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:11

ජනාධිපතිවරණය නොවැම්බර් 16

ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 07 වනදා ආරම්භ වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සදහන් කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්