fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද අමරවීර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 18:50

මහින්ද අමරවීර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්