ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/LYvp30lVD5g”]