fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරූ ජයසූරිය මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් තියෙනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 18:25

කරූ ජයසූරිය මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් තියෙනවා

සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වන කරූ ජයසූරිය මහතාට ජනාධිපතිවරණය සදහා තරග කිරීමට සුදුසුකම් ඕනෑතරම් තිබෙන  බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තුළින් පක්ෂය දෙකඩවීමක් සිදුනොවන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්