fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සමාකාමීව පැවැත්වීමට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 16:59

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සමාකාමීව පැවැත්වීමට සියල්ල සූදානම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සමාකාමීව පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා. මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්