fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මව්බිමෙන් පිටත වැඩිම පිරිසක් ජීවත් වන්නේ ඉන්දියානුවන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:48

මව්බිමෙන් පිටත වැඩිම පිරිසක් ජීවත් වන්නේ ඉන්දියානුවන්

මව්බිමෙන් පිටත වැඩිම පිරිසක් ජීවත් වන්නේ ඉන්දියානුවන් බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.

මේ අනුව මිලියන 17 කට අධික ඉන්දියානුවන් පිරිසක් වෙනත් රටවල ජීවත් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙක්සිකෝ ජාතිකයින් මිලියන එකොළහයි දශම අටක්,චීන ජාතිකයින් මිලියන දහයයි දශම හතක් හා රුසියා ජාතිකයින් මිලියන දහයයි දශම පහක් වෙනත් රටවල ජීවත් වනවා. සිරියාව,බංග්ලාදේශය,පාකිස්තාන මෙන්ම යුක්රේන ජාතිකයින් ද වැඩි වශයෙන් මව්බිමෙන් බැහැරව වෙනත් රටවල වාසය කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්