fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ජනාධිපතිවරණයට සහාය දක්වන හා විරෝධය දක්වන පිරිස් අතර උණුසුම් තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:18

ඇමෙරිකා ජනාධිපතිවරණයට සහාය දක්වන හා විරෝධය දක්වන පිරිස් අතර උණුසුම් තත්ත්වයක්

ඇමෙරිකා ජනාධිපතිවරණයට සහාය දක්වන හා විරෝධය දක්වන පිරිස් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කැලිෆෝනිඇමෙරිකා ජනාධිපතිවරණයට සහාය දක්වන හා විරෝධය දක්වන පිරිස් අතර උණුසුම් තත්ත්වයක් අතර ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වන පිරිස් ඇමෙරිකා ධජය පුළුස්සමින් එම කටයුතුවල නිරත වුණා. තවත් පිරිසක් ඊට විරෝධය පළකළා. තම මැතිවරණ ව්‍යාපාරය සදහා අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත්වූ හමුවකට පෙරයි දෙපිරිස අතර ගැටුම ඇතිවී තිබෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්