fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:09

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්

එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වනදා ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්.

මෙම තරගාවලිය සදහා එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්. ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පුහුණුවීම් ලබා ගැනීම සදහායි මෙම තරගාවලිය සංවිධාන කර තිබෙන්නේ. මෙම සංචාරය සදහා චමරි අතපත්තු,ශශිකලා සිරිවර්ධන සහ නිලක්ෂි ද සිල්වා යන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවන් ඇතුළත් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 15:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්