fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 14:56

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රියේ මොහාලි හිදී පැවැත්වෙනවා.

අද තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය ක්වින්ටන් ඩිකොක්ට හිමිවී ඇති අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ විරාට් කෝලිටයි. දෙරට අතර පැවැත්වීමට තිබූ පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා. අද තරගයේදී දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක කැගින්සෝ රබාඩා පිළිබදව ඉන්දීය පිතිකරුවන්ගේ වැඩි අවධානය යොමුවී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7 ට මොහාලි හිදී පැවැත්වෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 14:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්