fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 434 දෙනෙකුට අලුතින් සමෘද්ධි හිමිකම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 11:53

තවත් 434 දෙනෙකුට අලුතින් සමෘද්ධි හිමිකම්

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් 434 දෙනෙකුට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු වුණා.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අලුතින් තෝරා ගත් පවුල් 434 කට මෙසේ සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු වුණේ එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ වන විට එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් එක්දහස් එකසිය හයකට සමෘද්ධි හිමිකම් ලබා දීමට රජය පියර ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

********රංජිත්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්