විද්‍යුත් තාක්ෂණ රියදුරු පුහුණු මධ්‍යස්ථාන දිවයින පුරා ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=KtG12NiLp3E&feature=youtu.be&fbclid=IwAR0rwvYu0a1PjgwBlb2j-SIFZo6-qk9SNPzPRYrb5iMaIlQZMjX1LHB5MbM”]
විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය කුරුණෑගල දී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සිදුකරනු ලබනවා.