fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2022 සීත ඍතු ඔලිම්පික් උළලේ නිල සළකුණ පැන්ඩා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 10:21

2022 සීත ඍතු ඔලිම්පික් උළලේ නිල සළකුණ පැන්ඩා

2022 සීත ඍතු ඔලිම්පික් උළලේ නිල සළකුණ ලෙස පැන්ඩා යොදාගන්නා බව චීනය ප‍්‍රකාශ කළා.

එය බින්ග් ඩ්වේන් ඩ්වේන් ලෙසයි නම්කර තිබෙන්නේ. අයිස්වලින් සෑදු ඇදුමක් පැළද සිටින ආකාරයෙන් පැන්ඩා වෙස් මුහුණුක් සකස් කිරිමයි චීන ඔලිම්පික් කමිටුවේ සැළැස්ම. සීත ඍතු සහ ගිම්හාන ඔලිම්පික් තරගාවලි දෙකම පවත්වන පළමු නගරය බීජින් විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

සීත ඍතු ඔලිම්පික් උළලේ යටිතල පහසුකම් සැපයිමට වැයවෙතැයි අපේක්ෂිත මුදල ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 10:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්