fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධි ක‍්‍රියා පාලනයට කටයුතු කරන බන්ධනාගාර නිලධාරින් ඇගයීමට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 10:01

නීතිවිරෝධි ක‍්‍රියා පාලනයට කටයුතු කරන බන්ධනාගාර නිලධාරින් ඇගයීමට

නීතිවිරෝධි ක‍්‍රියා පාලනයට කටයුතු කරන බන්ධනාගාර නිලධාරින් ඇගයීමට ලක්කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළා.

ඒ කන්ජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකථන රැගෙනයාමේ සිද්ධිය හෙළිකරගත් නිලධාරින්ට ඇගයීම් සහතික ලබාදෙමින්. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට රජය මුලික අවධානය යොමුකර තිබෙනවා.

ඒ සඳහා සියලු පාර්ශව වල සහාය ලබාගන්නා බවයි අමාත්‍යවරිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 18, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්