නෙළුම් කුළුණ ඉදිකිරීම හරහා රාජපක්ෂවරුන් රුපියල් බිලියන දෙකක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3CjM_clIfPo”]