fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

31 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළලේ මැරතන් ධාවන තරගය ගම්පහදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 14:54

31 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළලේ මැරතන් ධාවන තරගය ගම්පහදී

31 වන ජාතික යෞවන ක්‍රිඩා උළලේ මැරතන් ධාවන තරගය ගම්පහ ප්‍රදේශයේදී පැවැත්වුණා.

ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනය එක්වයි ජාතික යෞවන ක්‍රිඩා උළෙල සංවිධාන කෙරෙන්නේ. මෙම තරගයේ පිරිමි අංශයේ පළමු ස්ථානය දිනා ගත්තේ කලුතර දිස්ත්‍රිකය නියෝජනය කළ ඩී ඒ ඩී සදරුවන්. ඔහු තරගය නිම කිරිමට ගත කළ කාලය පැය දෙකයි මිනිත්තු 37යි තත්පර 07ක්. මේ අතර පැයයි මිනිත්තු 32යි තත්ත්පර 48කින් තරගය නිම කළ ගම්පහ දිස්ත්‍රික්කයේ පී ආර් භාග්‍යා පතිරණ කාන්තා අංශයේ පළමු ස්ථානය දිනා ගැනිමට සමත් වුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 14:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්