fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 13:00

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර පිළිබඳව දෙස් විදෙස් ආයෝජකයින්ගේ අවධානය යොමු කරවා ගැනීම මෙහි අරමුණයි. ශ්‍රී ලාංකීය ආයෝජන අවස්ථාවන් ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන උපායමාර්ග ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදි සාකච්ඡා කෙරුණා. අමාත්‍ය සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා මාලදිවයින් මූල්‍ය සංස්ථා කලාප ප්‍රධානී අමීනා අරිෂ් ඇතුළු පිරිසක් මීට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්