fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනස් කිරීමේ බලය දේශපාලනඥයින්ට විතරක් පවරන්න එපා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 12:14

රට වෙනස් කිරීමේ බලය දේශපාලනඥයින්ට විතරක් පවරන්න එපා

රට වෙනස් කිරීමේ තීන්දු තීරණ ගැනීමේ බලය දේශපාලනඥයින්ට පමණක් භාර නොදී ජනතාවද ඒ සදහා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. පදනම් ආයතනයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා එම අදහස් පල කළා.

ආදුනිකත්ව පුහුණු වැඩසටහන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ කර්මාන්ත පුහුණුව අවසන් කළ  දෙවන කණ්ඩායමට සහතික පත් ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාඨමාලා සාර්ථකව අවසන් කළ දෙසිය තිස් දෙදෙනෙකු වෙත මෙහිදී සහතික පිරිනැමුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්