fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපි කොහොමද එකට එකතු වෙලා වැඩ කරන්නේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 11:28

අපි කොහොමද එකට එකතු වෙලා වැඩ කරන්නේ

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන රට දිනවන වැඩසටහනක් කළ හැක්කේ සියලු දෙනා එකමුතුව කටයුතු කිරීමෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයක මහතා පවසනවා.

රට වෙනුවෙන් එකට සිටිමු අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන සම්බන්යෙන් නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පල කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්