හොංකොං අර්බුද සමථයකට පත්කිරිම සඳහා සාකච්ඡාවක් පවත්වන බව ප්‍රධාන විධායක නිලධාරින් කැරි ලෑම් ප්‍රකාශ කළා.
ලබන සතියේ දී ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැළසීමයි අරමුණ. උදර්පණ නීතියකට විරෝධය පළකරමින් පසුගිය ජුනි මාසයේ සිට හොංකොංවල විරෝධතා ආරම්භ වුණා. පොලිස් අත්අඩංගුවේ සිටින සංඛ්‍යාව 1400ක්.