සෞදි තෙල් පිරිපහදුවට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ විශේෂ අවධානය යොමු වුණා. එය දැඩි ලෙස හෙළා දකින බවයි ඔවුන් පවසන්නේ. ප්රහාරය පිළිබඳ චන්ද්රිකා දත්ත වාර්තා රැස්කිරිමට නේටෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඉරානයටයි ඒ පිළිබඳ චෝදනා එල්ල වුණේ. කෙසේ වෙතත් යේමන් කැරළිකරුවන් එහි වගකීම භාරගත්තා.

සෞදියට එල්ල වූ ප්රහාරය ගැන නේටෝ සංවිධානයේ අවධානය
කියවීමට මිනිත්තු 0