fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුද්ධිමය දේපළ පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 10:47

බුද්ධිමය දේපළ පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී

අධ්‍යාපන කටයුතු හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව අද රැස්වනවා. ඒ පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකර්ණයේ දී. ජනමාධ්‍ය සඳහා කාරක සභා රැස්වීම විවෘත බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බුද්ධිමය දේපළ පනත හා එහි අදාළ ත්වය පිළිබඳවයි රැස්වීමේ දී වැඩි අවධානය යොමු වන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්