fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාතේ අවන්හල් හදිසි පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 09:38

උතුරු පළාතේ අවන්හල් හදිසි පරීක්ෂාවට

උතුරු පළාතේ අවන්හල් හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා. තෙන්මරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් චාවකච්චේරි,කොඩිකාමම් සහ මිරිසුවිල් යන ප්‍රදේශවල පිහිටි අවන්හලුයි මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණේ.

එම අවන්හල් 11ක සනීපාරක්ෂක ගැටලු සහ අපිරිසිදු ආහාර පිළියෙළ කරන ස්ථාන තිබීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙළෙදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. අවන්හල් දෙකක තිබී සෞඛ්‍යයට අහිතකර ආහාර විනාශ කිරීමටයි පියවර ගැනුණේ. තවත් අවන්හල් රැසකට උපදෙස් ලබා දුන් අතර ඒවා ක්‍රියාත්මක නොකරන වෙළෙදසැල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දැනුම් දී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්