අද සිට දින 14ක් ඇතුළත මැතිවරණ දිනයක් ප්රකාශයට පත් කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාව දිවයින පුරා දිස්ත්රික් මට්ටමින් සංවිධාන කරන ප්රජාතන්ත්රවාදය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවේ රත්නපුර සම්මන්ත්රණයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/D3ZjA0lzTO8″]