fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන මාධ්‍ය ආයතන

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 14:27

දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන මාධ්‍ය ආයතන

ඇතැම් මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර පැවති ජනබලය දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මෙහිදී අදහස්  දැක්වුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්