ඇතැම් මාධ්‍ය ආයතන දේශපාලන පක්ෂවල න්‍යායන්ට අනුව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර පැවති ජනබලය දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vTk57Vuqd6M”]