fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානය සටන් විරාමය කඩකළ බවට ඉන්දියාවෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 11:04

පාකිස්ථානය සටන් විරාමය කඩකළ බවට ඉන්දියාවෙන් චෝදනා

පාකිස්ථාන ආරක්ෂක අංශ සටන් විරාමය කඩකළ බවට ඉන්දියාව චෝදනා කළා.

ජම්මු කාශ්මීර දේශසිමා ආසන්න පූන්ච් දිස්ති‍්‍රක්කයට මෝටාර් ප‍්‍රහාර කිහිපයක් එල්ලවු බවයි ඉන්දිය ආරක්ෂක අංශ සඳහන් කළේ. ඉන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාකිස්ථානයේ මෙම කි‍්‍රයාකළාපය දැඩිව භෙළා දකින බවයි ඉන්දිය ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්